කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැති එක ගැන එල්ල වන විවේචනවලට මාළිමාවේ මන්ත්‍රී පිළිතුරු දෙයි
ජාතික ජන බලවේගයේ කොළඹ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රිස්වි සාලි (Rizvie Salih) පවසන්නේ, අමාත්‍යාංශයක් මෙහෙයවීම සඳහා මූලික කොන්දේසිය වියයුත්තේ පුද්ගලයකුගේ සුදුසුකම්,