4 months ago Tags #ceylonwire රනිල්ගේ ජයග්‍රහණයට රැලි 150ක් – ඒවායේ ප්‍රධාන කථිකයෝ මනුෂ සහ හරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සහ කැබිනට් ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමැතිවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ
5 months ago Tags #ceylonwire දික්කසාද නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි දික්කසාද නීතිය සම්පූර්ණයෙන් ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සැලසුම් කරමින් සිටින බව අධිකරණ ඇමැති
5 months ago Tags #ceylonwire 22ට සහාය ගන්න ජනපතිගේ යාළුවො මන්ත්රීලාට තර්ජනය කරනවලු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදක්වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් මන්ත්‍රීවරුන්ට තර්ජනය කර ඇති බව
6 months ago Tags #ceylonwire ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක නීති 15ක් සම්මත කරගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි ඉදිරි සති කිහිපය තුළ තීරණාත්මක නීති 15ක් පමණ පැනවීමට රජය සැලසුම් කර ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
6 months ago Tags #ceylonwire වෙනත් පක්ෂවලට ගිය පොහොට්ටු මන්ත්‍රීලට විනය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි ? පසුගිය 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ඇති කරගත් එකඟතාවන්ට අනුව වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග
7 months ago Tags #ceylonwire විජයදාස රාජපක්ෂට තවත් තහනම් නියෝගයක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද තවත්
7 months ago Tags #ceylonwire දඬුවම් කාලයෙන් රිමාන්ඩ් සිටි කාලය අඩුකරන්න නීතියක් ගේන්න යයි යම් තැනැත්තකු රිමාන්ඩ් භාරයේ සිටින කාලය සහ අභියාචනය විභාග කිරීම සඳහා ගතවන කාලය එම තැනැත්තාගේ සම්පූර්ණ සිර දඬුවමෙන් අඩු කිරීමට
8 months ago Tags #ceylonwire මිත්‍රපාල කණ්ඩායම විජයදාස රාජපක්ෂව නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පත්කර ඇති බව වාර්තා වේ. පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු
11 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක අලුත් ත්‍රස්ත පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට අලුත් අවුරුද්දේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත් අට අතරට සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඇතුළත් වන
12 months ago Tags #ceylonwire කලාකරුවන්ගේ නව පනතට එඩ්වඩ්ට යෝජනා දෙන්න කලාවේ සහ කලාකරුවන්ගේ වෘත්තීය සංවර්ධනය, වෘත්තීයභාවය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෙන ඒමට නියමිත නව නීති සම්බන්ධයෙන් යෝජනා සහ මහජන