1 year ago Tags #ceylonwire වියදම් වැඩියි කියලා ජනාධිපති කාර්යාලයේ වාහන 28 රක්ෂණය කරලා නෑ අවම වශයෙන් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත වාහන 28ක් රක්ෂණය කර නොමැති බව මෑත කාලීන විගණන වාර්තාවකින් හෙළි වී ඇතැයි වාර්තා වේ.