2 weeks ago Tags #Adani_Ports අදානිගේ කොළඹ වරාය ව්‍යාපෘතියේ වැඩ නැවතී නැති බව වරාය අධිකාරියත් තහවුරු කරයි අදානි සමූහ ව්‍යාපාරයේ නායකත්වයෙන් යුත් කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ
4 months ago Tags #ceylonwire රජයේ ගංජා ආයෝජන සැලැස්ම : පාර්ශ්ව 30ක් කැමැත්ත පළකරලා – මීරිගමටයි මහනුවරටයි හොඳ කලක් වරාය, දුම්රිය, ගුවන් මාර්ග වැනි ප්‍රධාන යටිතල පහසුකම්වලට සම්බන්ධ මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර්
8 months ago Tags #ceylonwire ඉන්දියාව එක්ක හදන ගොඩබිම් පාලම රටවල් දෙකටම වාසියි – සාගල කියයි ඉන්දියාව සමඟ යෝජිත ගොඩබිම් පාලම මගින් දෙරටටම ප්රතිලාභ අත්වන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි. එක්සත් ජාතික පක්ෂ
8 months ago Tags #ceylonwire රතු මුහුදේ ‘වලි’ නිසා කොළඹ වරායට ‘රජ මගුල්’ 2024 පළමු කාර්තුවේදී කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් පරිමාව පෙර වසරට සාපේක්ෂව 24% කින් ඉහළ ගොස් මිලියන 2.0 දක්වා පැමිණ ඇති
8 months ago Tags #ceylonwire මාගම්පුර බලා යාත්‍රා කළ ‘Serenade of the Seas’ ‘Serenade of the Seas’ නැමැති නෞකාව පසුගිය සඳුදා (29) පළමු වරට හම්බන්තොට අන්තර්ජාතික වරායට යාත්‍රාකර තිබේ. මගීන් 1,950ක් සහ කාර්ය
8 months ago Tags #ceylonwire මන්නාරම වරායේ සයිස් එක වෙනස් වේ මන්නාරම වරායේ භූමි සීමාවන් සංශෝධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට පෙර ගැසට් කළ භූමි
9 months ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් කන්කසන්තුරේ වරාය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී තිබේ. වරාය, නාවික
12 months ago Tags #ceylonwire රට පුරා ආරංචියක් නැති වාහන ලක්ෂ 23ක් තහනම් කෙරෙයි දැනට ලියාපදිංචිව ඇති, එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන
1 year ago Tags #ceylonwire හම්බන්තොට චීන වරායෙන් ලංකාවට සත පහක්වත් ලාභාංශ ලැබී නැහැ හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් මේ දක්වා කිසිදු ලාභාංශ මුදලක් ශ්‍රී ලංකාවට ලැබී නැති බව වාරය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය
1 year ago Tags #ceylonwire අකෙබෝනෝ ත්‍රිකුණාමලයට ඇවිත් ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) ප්‍රහාරක නෞකාවක් වන ‘අකෙබෝනෝ'(Akebono) නිල සංචාරයක් සඳහා අද ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. නෞකාව ශ්‍රී ලංකා