11 hours ago Tags #ceylonwire ‘මම දොස්තර’ – නියෝජ්‍ය කථානායක අධ්‍යාපන සුදුසුකම් හෙළිකරයි කථානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ආන්දෝලනය මධ්‍යයේ, ආණ්ඩුවේ තවත් දේශපාලකයන් කිහිපදෙනකුටද අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ චෝදනා එල්ලවී තිබේ. මෙම තත්වය හමුවේ සිය
3 weeks ago Tags #ceylonwire සෞඛ්‍ය අංශයේ අවශ්‍යම තැන්වල පුරප්පාඩු 14,000ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සම්බන්ධ බරපතළ හිඟය සහ විෂමතා පිළිබඳ ජාතික විගණන කාර්යාලය සැළකිව යුතු අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
3 months ago Tags #ceylonwire කෑම විසවෙලා පොළොන්නරුවේ ගාමන්ට් ෆැක්ටරියක 500ක් රෝහලේ පොළොන්නරුව – බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 500 කට ආසන්න පිරිසක් අද අලුයම ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල්ගත කර
3 months ago Tags #ceylonwire ඇතිවෙන්න ඉර එළිය තිබුණත් රටේ දරුවන්ගෙන් සෑහෙන කොටසකට විටමින් D හරියට ලැබෙන්නේ නැතිලු ශ්‍රී ලංකාවේ ‘විටමින් ඩී’ ඌණතාවෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාවේ ඉහළ යෑමක් වාර්තා වීමත් සමග ඒ සම්බන්ධයෙන් රජයේ රෝහල්වල අවධානයට ලක්ව ඇති
11 months ago Tags #news ජනාධිපති අරමුදල රෝග සඳහා ගෙවීම් ඉහළ දමයි – ගෙවන රෝග ගණනත් වැඩිකරයි ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 50% සිට 100% දක්වා
1 year ago Tags #ceylonwire කෙහෙළියත් දැනුවත්ව හොරට බෙහෙත් ගෙන්නිල්ල පටන් අරන් තියෙන්නේ 2022 සැප්තැම්බරයේ රාජ්‍ය අංශයේ රෝහල්වලට ව්‍යාජ ඖෂධ ඇතුළුවීමට තුඩුදුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විනාශකාරී ‘වේගවත්’ හදිසි ප්‍රසම්පාදන යෝජනා ක්‍රමය පිළිබඳ තවත් ලේඛනගත සාක්ෂි මතු