1 year ago Tags #ceylonwire රත්තරං රහීම් මන්ත්රීකම රැකගන්න උසාවි යයි රත්රන් ජාවාරම සම්බන්ධයෙන් දඩ පැනවුණු අලි සබ්රි රහීම් මන්ත්රීවරයා තමාව පාර්ලිමේන්තුවෙන් නෙරපාහැරීම වළක්වා ගැනීම වෙනුවෙන් දිසා අධිකරණය හමුවට ගොස් තිබේ.