3 days ago Tags #ceylonwire වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කරයි වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් අලෝක බණ්ඩාර
1 week ago Tags #ceylonwire උසාවිය නියෝග කළාට චක්‍රලේඛයක් ගහලා නෑ – විශේෂඥ දොස්තරලා ගෙදර යවන්න අධ්යක්ෂ ලියුම් ගහයි වයස අවුරුදු 60 ඉක්මවූ විශේෂඥ වෛද්‍යවරුන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර විශ්‍රාම යන ලෙස දන්වමින් මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින්
1 month ago Tags #ceylonwire ගෙවල් කුලී කේස් එක නිසා සනත් නිශාන්තගේ නිල නිවාසෙ තාම බාරදීලා නෑ හිටපු ඇමැතිවරුන් භාවිත කළ නිල නිවාස 27ක් යළි රජයට භාරදී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුව රජයට භාරදීමට ඇත්තේ එක් නිල
2 months ago Tags #ceylonwire හෙටින් කාලෙ ඉවරයි-හැබැයි හිටපු ඇමැතිලා 12ක් තවමත් නිල නිවාස බාරදීලා නැහැ හිටපු අමාත්‍යවරුන් 12 දෙනකු මෙතෙක් සිය නිල නිවාස රජයට භාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු
2 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා 14ක් තවමත් නිල නිවාස බාරදීලා නෑ හිටපු අමාත්‍යවරුන් 14 දෙනකු තවමත් සිය නිල නිවාස ආපසු බාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වාර්තා කර තිබේ. මෙම හිටපු
2 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලාට දුන් නිල නිවාස 31න් ආපසු භාරදී ඇත්තේ 11ක් විතරයි පසුගිය ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරමින් රජයේ නිවාසවල පදිංචිව සිටි දේශපාලනඥයන් 31 දෙනෙකුගෙන් ඉවත් වී ඇත්තේ 11 දෙනකු පමණක් බව රාජ්‍ය
2 months ago Tags #ceylonwire හිටපු ඇමැතිලා තාම බාරදීලා තියෙන්නේ නිල නිවාස 14යිලු හිටපු ඇමැතිවරුන් විසින් මෙතෙක් භාරදී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.
3 months ago Tags #ceylonwire නිවාඩු අරන් පිටරට ගිය අය කාලේ ඉවර වෙලා ආයෙත් නාවොත් රස්සාවෙන් දොට්ට දීර්ඝ නිවාඩු ලබා රැකියාවට හෝ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන් නිවාඩු නිමවී හෝ නිවාඩු දිගුවක් ලබාගැනීමෙන්
1 year ago Tags #ceylonwire චන්න නිවසින් ඉවත් කිරීම තාවකාලිකව නවතී – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන රැදී සිටි නිල නිවසෙන් ඔහුව ඉවත් කරන