1 year ago Tags #ceylonwire අයවැයට එරෙහිව වෘත්තීය සමිති පාරට- සෙනසුරාදා කොළඹ දී විරෝධතාවයක් මේ මස 18 වන සෙනසුරාදා පස්වරු 04 ට පමණ කොළඹදි, අයවැයට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට වෘත්තීය සමිති රැසක් තීරණය කර තිබේ.