1 year ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ට ඇප පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට ‘රාජ්‍ය ත්‍යාග’ සම්බන්ධ නඩුවකට පැනවූ වසර තුනක සිර දඬුවම අත්හිටුවමින් ඉස්ලාමාබාද් මහාධිකරණය ඇප ලබාදී තිබේ.