ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ 63,000ක්-ආර්ථික මර්මස්ථානවල ආරක්ෂාවට හමුදාව-සහායට සිවිල් ආරක්ෂකයෝ 10,000ක්
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලිසිය පවසයි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන