6 days ago Tags #ceylonwire ගායන ශිල්පී නදිමාල් පෙරේරාට ප්‍රහාරයක් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත්‍රයා වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහරදුන් බව කියන පුද්ගලයෙකු පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන
1 month ago Tags #ceylonwire ලංකාවට චීනෙන් ගෙවල් 1996ක තෑග්ගක් – මොරටුව – කොට්ටාව – දෙමටගොඩ – මහරගම – පෑලියගොඩ ෆ්ලැට්ස් හදනවා ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස 1996ක් පරිත්‍යාග කිරීමට චීනය කැමැත්ත පළකර ඇත. මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ
2 months ago Tags #ceylonwire මෙහෙමත් වැඩ – දෙපාරකට කාමරේට අරං ගිය කතුන් දෙදෙනා වයසක මනුස්සයාගේ ලක්ෂ 12ක් උස්සලා ලැගුම්හලකදී හැටපස් හැවිරිදි පුද්ගලයකුගේ රන් භාණ්ඩ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු සහ බස් කොන්දොස්තරවරයකු සොයා මොරටුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. හැටපස්
4 months ago Tags #ceylonwire හෙරොයින් කිලෝ එකක් එක්ක පොලිසියේ දෙකක් අල්ලයි පිළියන්දල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.
5 months ago Tags #ceylonwire ‘පොඩි අයියා’ ගේ ඇතුලේ කපා මරයි මොරටුව – රතුකුරුසවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී අද (15) අලුයම තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ 41 හැවිරිදි
9 months ago Tags #ceylonwire කුඩුත් තියන් කාන්තාවන් 4ක් සමග සිටි අඟුලානේ කොස්තාපල් කෙනෙක් අල්ලයි මොරටුව පොලිස් බල ප්‍රදේශයේ හෝටලයක කළ වැටලීමකදී කාන්තාවන් හතර දෙනෙකු සමඟ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා
1 year ago Tags #ceylonwire පොලිසියේදීම සැරයන්ට තරුණියන් දෙදෙනෙක් පහරදෙති මොරටුව එගොඩ උයන පොලිස් ස්ථානයේදී පොලිස් සැරයන්වරයකුගේ නිල ඇඳුමෙන් ඇද ඔහුට පහර දී තුවාල සිදුකළේ යැයි කියන තරුණියන් දෙදෙනකු එගොඩ
1 year ago Tags #ceylonwire වසර 18කට පෙර සිදුකළ ඝාතනයකට 04කට මරණ දඬුවම වර්ෂ 2005 වසරේ පිටිගලදී පුද්ගලයකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණය පුද්ගලයන් සිව්දෙනකුට මරණ දඩුවම නියම කර
1 year ago Tags #ceylonwire දුම්රියෙන් වැටී සිදුවූ මරණයට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිව යුතුයි – දුම්රිය ස්ථානාධිපතිවරු කියති මොරටුව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණයේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසයි.