1 month ago Tags #ceylonwire වාහන නම්බර් ප්ලේට් නිකුත් කිරීම අත්හිටුවයි – ඒ වෙනුවට ලියුමක් වාහන අංක තහඩු මුද්‍රණය සීමාකිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි
2 months ago Tags #ceylonwire කල්යල් බලා පිටරට ගහපු පොතක් සිරිසේන කොළඹදී එළියට දායි (වීඩියෝ) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ස්වයං චරිතාපදානය වන ‘සිහිනය – නොනිමිය’ පසුගිය සිකුරාදා (4) කොළඹදී එළිදැක්වීය. එහිදී අදහස් දැක්වූ සිරිසේන,
4 months ago Tags #ceylonwire ඡන්ද පත්‍රිකා මුද්‍රණ ඇණවුම කොමිසම අද බාර දෙනවලු ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය ඇණවුම අද (17දා) මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට භාරදීමට නියමිතය. ඡන්ද පත්‍රිකාව
4 months ago Tags #ceylonwire අලුත් පොත් නෑ – ඒ නිසා පාස්පෝට් නිකුත් කරන්නේ බොහොම අඩුවෙන් ‘ඊ පාස්පෝට්’ ක්‍රමය ලබන ඔක්තෝබරයේ සිට ක්‍රියාත්මක කරන නිසා විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කරන පොත් මිලදී ගෙන නොමැති බවත්, ඒ
5 months ago Tags #ceylonwire ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රු.මිලියන 800ක් – මුද්‍රණාලයාධිපතිනිය ඡන්ද පත්‍රිකාවේ සයිස් එක අහයි එළැඹෙන ජනාධිපතිවරණයේ මුද්‍රණ පිරිවැය අවම කර ගැනීමට සහාය වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇති අතර,
5 months ago Tags #ceylonwire ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවීමේ බලය ලබන බදාදා ලැබෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ බලය ජූලි 17 වැනි බදාදා මැතිවරණ කොමිෂන් සභාවට හිමිවේ. ඒ අනුව මේ මස
9 months ago Tags #ceylonwire තමන්ගේම මූණ දාලා මුද්දරයක් ප්‍රින්ට් කර ගන්න චාන්ස් එකක් තම ඡායාරූපය සහිත මුද්දරයක් මුද්‍රණය කර භාවිතයට ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වන
12 months ago Tags #ceylonwire ව්‍යවස්ථා සභාව ගැන ගංගානි අමුතු කතා කියන්නේ කාගේ උවමනාවටද? තමන් විසින් සකස් කරන ලද නීති මාලාවකට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම නවත්වන ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් නොකළ බව
1 year ago Tags #ceylonwire පාසල්වල පාටින් අභ්‍යාස පොත් මුද්‍රණය කරන්න රජය සූදානම් වෙයි පාසල් සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් සහන මිලට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර පවසයි. “පාසල්වල නිල වර්ණවලින්
1 year ago Tags #ceylonwire පාකිස්ථානයේ පාස්පෝර්ට් හිඟවෙලා කඩදාසි හිඟයක් හේතුවෙන් පාකිස්ථානයේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ගැටලුසහගත වී ඇතැයි වාර්තා වේ. එරට සංක්‍රමණ සහ විදේශ ගමන් බලපත්‍ර