ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු දරුවෙක් මියයෑම – ඕස්ට්‍රේලියාවේ සිටින දොස්තරගෙන් ප්‍රකාශයක් ගන්න අවසර ලැබෙයි
වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි කුඩා පිරිමි දරුවකුගේ ශල්‍යකර්මය