2 days ago Tags #ceylonwire ලංකාවේ 60කට සම්බාධක පනවන්න – යස්මින් සූකා ලෝකයෙන් ඉල්ලයි අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතිය(ITJP) මෙරට මානව හිමිකම් සහ ආර්ථික අපරාධවලට සම්බන්ධ චෝදනා කරමින්, එම පිරිස්වලට එරෙහිව සම්බාධක සහ වීසා
1 month ago Tags #ceylonwire දේශපාලන සිරකරුවන් නිදහස් කරන එක ගැන නීතිපති දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා ආරම්භ වෙලා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්යක්ෂ
2 months ago Tags #ceylonwire මහජන විරෝධය හමුවේ අජන්ත රුද්රිගුගේ පත්කිරීම අවලංගු කරයි මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු පත්කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධතා එල්ලවීමත් සමග එම පත්කිරීම සමඟ
3 months ago Tags #ceylonwire ලෝකෙම බනිද්දි ජිනිවාවලදී ලංකාව බේරගන්න චීනෙ ඉස්සරහට පනී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන ප්රයත්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෑත සැසිවාරයේදී චීනය විසින්
3 months ago Tags #ceylonwire ලංකාව කියන දේ කරන්නෙ නෑ – එක්සත් ජාතීන්ගෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක් වසර දෙකකට පෙර පැවති මහජන විරෝධතා ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ සහ දූෂණය සහ බලය අනිසි ලෙස භාවිත කිරීම අවසන් කරන ලෙස ඉල්ලා
3 months ago Tags #ceylonwire සිරකරුවන්ට ඡන්දෙ දාන්න විදිහක් හදන්නැයි මානව හිමිකම් කොමිසමෙන් උපදෙස් ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ
4 months ago Tags #ceylonwire පුත්තලමේ ඛනිජ වැලි කැණීම; ව්‍යාපෘතිය ගැන මානව හිමිකම් කොමිසම සිමෙන්ති සංස්ථාවෙන් වාර්තාවක් ඉල්ලයි පුත්තලමේ ඛනිජ වැලි කැණීමට අදාළ යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත නැගෙන දූෂණ, අක්‍රමිකතා සහ බලය අනිසි ලෙස
4 months ago Tags #ceylonwire ලංකාවේ දුප්පත්කම දෙගුණ වෙලා – බොරුවට ලෝකෙට වැඩ දාන්න හදනවා – හියුමන් රයිට්ස් වොච් කියයි අන්තර්ජාතික හවුල්කාර පාර්ශ්වවලට ආර්ථික ප්‍රතිසංස්කරණ හා මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි පෙන්වීමට ශ්‍රී ලංකා රජය උත්සාහ දරන
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ නිදහසට තවමත් තර්ජන තියෙනවා – එක්සත් ජාතීන් නවතම වාර්තාවක් හෙළිකරයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ මූලික නිදහසට නව තර්ජන පවතින බවත්,
5 months ago Tags #ceylonwire අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුගේ පාපොච්චාරණ වීඩියෝව ගැන පොලිස්පතිවරයාගේ අවධානය ‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු කළ පාපොච්චාරණයක වීඩියෝවක් ජනමාධ්‍ය වෙත නිකුත්වීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු