1 year ago Tags #ceylonwire අරක්කු කොම්පැනියක් බෝතල්වල හොර ස්ටිකර් ගහලා බදු පැහැර හරිමින් මත්පැන් බෝතල්වලට ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ වංචාවක් පිළිබඳ විමර්ශනය කරමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.