බොරළුකන්ද රජමහා විහාරයේ ඉදිකිරීම් නතර කිරීම : තොණ්ඩමන් ආණ්ඩුකාරයාගේ ක්රියාව පිළිගත නොහැකි බව විදුර කියයි
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් විසින් බොරළුකන්ද රජමහා විහාර පරිශ්රයේ ඉදිකිරීම් කටයුතු සහ එම විහාරස්ථානයට ඇතුළුවීම වැළැක්වීමට ගෙන ඇති තීරණය