2 weeks ago Tags #ceylonwire අර්ජුන මහේන්ද්‍රන්ට ජනවාරි 25 අධිකරණය හමුවට එන්නැයි නියෝගයක් හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අර්ජුන මහේන්ද්‍රන්ට 2025 පෙබරවාරි 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර
2 months ago Tags #ceylonwire බැඳුම්කර වංචාවට මහබැංකු නිලධාරීන් පිරිසකගේ වැඩ තහනම් කරයි බැඳුම්කර වංචාවට අදාළව චෝදනා තිබෙන මහබැංකු නිලධාරීන් කිහිපදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මහබැංකුවේ
2 months ago Tags #ceylonwire ජනපති අනුර වැඩ අල්ලයි – මහබැංකු බැඳුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරය ගැනත් අලුතින් විමර්ශන පටන් ගනී – රනිල්ට උසාවි එන්න සිද්ධවෙන්නත් පුළුවන්ලු මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක
4 months ago Tags #ceylonwire මම ජනපති වුණොත් අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙන්නනවා – අනුර කියයි (වීඩියෝ) තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් මහ බැංකු වංචාව සම්බන්ධයෙන් රතු වරෙන්තුවක් ලබා අධිකරණයට අවශ්‍යව සිටින අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙන්වා ගන්නා
5 months ago Tags #ceylonwire පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තහනම තවත් දික්කරයි බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට මහ බැංකුව
6 months ago Tags #ceylonwire බැඳුම්කර මගඩියේ ඇලෝසියස්ට රට යන්න අවසර සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් තාවකාලිකව ඉවත් කර තිබේ. මෙම
8 months ago Tags #ceylonwire බැඳුම්කර හොරු අපි ළඟ නැහැ – සජිත් රනිල්ට පිළිතුරු දෙමින් කියයි(වීඩියෝ) මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් ඇතුළත් කර නොගෙන තම සමගි ජන බලවේගය නිර්මාණය කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
1 year ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් මහ බැංකු චූදිතයන් යළි හිරවෙයි රුපියල් බිලියන 15ක භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඇතුළු විත්තිකරුවන් 10දෙනකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ