3 weeks ago Tags #ceylonwire දේශපාලනයට ගෑවුණු අයගේ ගිණුම් ගැන බැංකු දැඩි සෝදිසියෙන් දේශපාලනික වශයෙන් සබඳතා ඇති පුද්ගලයන්ගේ ගිණුම්වල සිදුව ඇති ගනුදෙනු ඉහළයෑම පිළිබඳ අවධානයෙන් සිටීමට බැංකු සහ මූල්‍ය ආයතනවලට අවවාදයක් දී ඇති
1 month ago Tags #ceylonwire ශකීබ්ගේ බැංකු ගිණුම් තහනම් කරයි බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි
2 months ago Tags #ceylonwire මුජිබරගේ WhatsApp ගිණුම හැක්කරලා – යාළුවන්ගෙන් සල්ලි ඉල්ලලා පණිවිඩ යවලා සිය WhatsApp ගිණුමට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් පිවිස ඇති බවත්, සිය සමීපතමයන් ඉලක්ක කර ගනිමින් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවත්
2 months ago Tags #ceylonwire උද්දික-SF ලොක්කා නඩු පත්තුවෙයි – පොලිසියේ සෙට් එකකගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවිය නියෝග කරයි හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ නීතිවිරෝධී
2 months ago Tags #ceylonwire හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි හිටපු රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. දූෂණ විරෝධී පනත යටතේ අල්ලස්
2 months ago Tags #ceylonwire මේ අවුරුද්ද ඉවර වෙන කළින් හිඟ බදු නොගෙව්වොත් දේපළ රාජසන්තක කරනවා – ලොකු බදු පොලුකාරයන්ට IRD අවසන් නිවේදන යවයි රුපියල් බිලියන 300ක බදු පියවීමට ඇති මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ බදු පැහැර හරින්නන්ට වසර අවසන් වන විට එම බදු
2 months ago Tags #ceylonwire වැඩිකළ පොහොර සහනාධාරය කොටස් දෙකකට – දැන් 15,000ක් – ඉතුරු 10,000 ඡන්දෙන් පස්සේ වැඩිකළ පොහොර සහනාධාරය අදියර 2කින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. වැඩිකළ පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක්
3 months ago Tags #‘අවුරා_ලංකා_කන්ට්‍රක්ෂන්ස් ටිරාන්-විජේදාසගේ පුතා-රංගේගේ බෑණා ගැන තාඹුගල උසාවියේදී වමාරයි – කෝටි 30ක් කප්පම් ඉල්ලපු හැටිත් කියයි තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිමකිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා
3 months ago Tags #ceylonwire නීති විරෝධි මූල්‍ය ආයෝජනයක් ගැන MTFE අධ්යක්ෂලා හතරකගේ බැංකු ගිණුම් බලන්න උසාවියෙන් නියෝග අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධි මූල්‍ය ආයෝජනයක නිරත වූ බව කියන MTFE නැමැති ආයතනයක අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන
4 months ago Tags #ceylonwire ගිණුම් 8ක රු.කෝටි 57ක් එහා මෙහා කරමින් කුඩු වික්ක සඳමාලි අල්ලයි මහා පරිමාණයෙන් කුඩු ජාවාරම් කරමින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ගිණුම් අටක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි 57ක මුදලක් එම ගිණුම් හරහා