4 weeks ago Tags #ceylonwire ප්‍රයිවට් බස් එකක පුස්තකාලයක්! ඔබ පෞද්ගලික බස් රථයක පුස්තකාලයක් දැක තිබේද? හොරණ සිට මහනුවර දක්වා ධාවනය වන බස් රථයක මගියාට කියවා ආපසු තබා යා
2 months ago Tags #ceylonwire මාදම්පේ දී බස් එකක් ගිනි ගනී ඇඹිලිපිටිය – කොළඹ ප්‍රධාන මාර්ගයේදී අද අලුයම පෞද්ගලික බස් රථයක් ගිනිගෙන තිබේ. වාර්තා වන අන්දමට මාදම්පේ ප්‍රදේශයේදී මෙම ගිනිගැනීම සිදුව
6 months ago Tags #ceylonwire බෙහෙත් ගන්න ඇවිත් තවත් ඩිස්පෙන්සරියක් කොල්ලකාලා ප්‍රතිකාර ගැනීමට රෝගියකු රැගෙන පැමිණි පිරිසක් ලෙස හැසිරෙමින් සීදූව අමන්දොළුවේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට කඩාවැදුණු තිදෙනකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් වෛද්‍යවරයාට
7 months ago Tags #ceylonwire බස් දෙකක් මුහුණට මුහුණ හැපිලා – 26ක් රෝහල්ගත කරලා කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොට්ටපොල ප්‍රදේශයේදී අද (18) සවස පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන්
10 months ago Tags #ceylonwire ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් මිලට ගන්න ලොකු තැන් කීපයක් දත මදී ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකක් සිය අයිතියට ලබාගැනීම සඳහා මේ වනවිට ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සූක්ෂ්ම තරගයකට අවතීර්ණ
12 months ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ වැට් තෑග්ග – බස්,පාසල් වෑන්,ත්රීවිලර් ගාස්තු ඉහළට වැට් බදු ඉහළ යෑමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී
1 year ago Tags #ceylonwire රූපවාහිනි කැමරා ශිල්පියාගේ මරණය ගැන පොලිසිය පරීක්ෂණ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අනුයුක්තව සේවය කළ කැමරා ශිල්පියකු වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ. මෙලෙස
1 year ago Tags #ceylonwire එක අයවැයකින් මේක ගොඩදාන්න බෑ – ජනපති කියයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති
1 year ago Tags #ceylonwire කිරිඳිඔයේ සැඩ ජලපහරට හසුවී අලි දෙදෙනෙක් මරුට කිරිඳිඔයේ සැඩ ජලපහරට හසුවී මියගිය වන අලින් දෙදෙනකුගේ මළසිරුරු ඊයේ (10) සහ පෙරේදා (09) තෙළුල්ල ගම්වාසීන්ට හමුව ඇත. සැඩ ජලපහරට
1 year ago Tags #ceylonwire ආරක්ෂක අමාත්‍යාංශය පෞද්ගලික ආරක්ෂක ආයතන සඳහා බලපත්‍ර කොන්දේසි සංශෝධනය කරයි 1998 අංක 45 දරන පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන නියාමනය කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව, ආරක්ෂක අමාත්‍යාංශය විසින් දැනට එහි විෂය පථය යටතේ