1 year ago Tags #ceylonwire දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ එකම ශල්‍ය වෛද්‍යවරයාත් රට ගිහිං – දැනටමත් සැත්කම් 50ක් අත්හිටුවලා දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිටි එකම ශල්‍ය වෛද්‍යවරයා රට හැරගොස් ඇති නිසා සියලු ශල්‍යකර්ම ඇනහිටීමත් සමඟ රෝගීන් දැඩි අසරණ තත්ත්වයකට පත්වී