2 months ago Tags #ceylonwire ඩොලර් මිලියනක පාස්පෝට් වංගුවක් ගැන හෙළිදරව්වක් – ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාවට සම්බන්ධ සමාගමට චෝදනා පසුගිය වකවානුවේ ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාව සම්බන්ධ චෝදනාවට ලක්වූ සමගම විසින්, ආගමන විගමන දෙපාර්තමේන්තුව නොදන්නා බව කියන ගිවිසුමක්
3 months ago Tags #ceylonwire “ජෝන් කීල්ස් වගේ සමාගම් තමයි අද මාළිමාවට සහතික දෙන්නෙ” – පෙරටුගාමියෝ කියති ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇත්තේ ක්‍රම වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින ජනතාව මිරිඟුවක් කරා ඇදගෙන යන ප්‍රතිපත්තියක් බව ජන අරගල සන්ධානයේ
4 months ago Tags #ceylonwire රමේෂ් පතිරණත් කෙහෙළිය ගිය පාරේ යනවාද? රෝගීන්ගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් – ටෙන්ඩර් නැති තවත් ඖෂධ මිලදී ගැනීමක් ගැන අනාවරණයක් රජයේ රෝහල්වලට ඖෂධ සැපයීමේ වගකීම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ඉන්දියානු සමාගමකට ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදරිපත් කර තිබෙන
5 months ago Tags #ceylonwire 22ට සහාය ගන්න ජනපතිගේ යාළුවො මන්ත්රීලාට තර්ජනය කරනවලු 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදක්වන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයන් මන්ත්‍රීවරුන්ට තර්ජනය කර ඇති බව
10 months ago Tags #ceylonwire ලාංකිකයන්ගේ ජීව දත්ත ඉන්දියාවට දෙන්නයි හදන්නේ – පෙරටුගාමියෝ චෝදනා කරති මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දියාවට ලබාගත හැකි ආකාරයට ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත් ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා
10 months ago Tags #ceylonwire කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පේන්නේ ජනබලයේ ශක්තියයි හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගැනීම හා රක්ෂිත බන්ධනාගාරගත කිරීම පාර්ලිමේන්තුවෙන් පිටත ගොඩනැගෙන ජනබලයේ ශක්තිය නිරූපණය කිරීමක් බව පෙරටුගාමී
1 year ago Tags #ceylonwire මිනිස් රුධිරය අඩංගු බෙහෙත් හදන්නේ කෙහෙළියගේ ගෙදරද?(වීඩියෝ) ස්නායු අඩපණ වූ රෝගීන්ට ලබාදෙන මිනිස් රුධිරය භාවිතයෙන් නිෂ්පාදිත ඉමියුනොග්ලොබයුලින් එන්නත සාදන තැන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්, එසේත් නැතිනම්
1 year ago Tags #ceylonwire තරුණයන් ආකර්ෂණය කරගන්න පෙරටුගාමීන්ගෙන් සමුළු දෙකක් තරුණ පිරිස් වැඩි වශයෙන් පක්ෂය වටා ඒකරාශී කරගැනීමේ අරමුණින් පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඉදිරියේදී සමුළු දෙකක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා
1 year ago Tags #ceylonwire අලුත් නීතියට අනුව කැරැල්ලක් ඇති කළොත් අවුරුදු 05ක් හිරේ – කැරැල්ලක් ඇති නොවුණොත් අවුරුදු 03ක් හිරේ යෝජිත නව නිතිය යටතේ සමාජ මාධ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ කොමිසමේ සාමාජිකයන් පස්දෙනා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයා වන අතර, ඔහුට ඕනෑම වේලාවක
1 year ago Tags #ceylonwire ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාවට දීමෙන් ලංකාවේ ස්වෛරීභාවය අනතුරේ – පෙරටුගාමීන්ගෙන් චෝදනාවක් ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට ඉදිරිපත්ව සිටින ඉන්දියානු සමාගම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අවදානමට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඩිජිටල්