4 weeks ago Tags #ceylonwire පාස්කු වන්දි හැටියට රු.මිලියන 311ක් ලැබිලා – බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් විපතට පත් වූවන් සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 311ක මුදලක් වන්දි වශයෙන් ලැබී ඇති බව නීතිපතිවරයා
1 month ago Tags #ceylonwire පාස්කු ප්රහාරය : චැනල් 4 චිත්රපටය ගැන විමර්ශන ඇරැඹේ-පිල්ලෙයාන් CID කැඳවයි 2019 පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳව පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක්
2 months ago Tags #ceylonwire ගම්මන්පිලගේ හෙළිදරව්ව – පාස්කු පරික්ෂණ නොමග යවන්න පිරිසක් කටයුතු කරන බව කාදිනල් හිමියෝ පවසති 2019 පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට පිරිසක් උත්සාහ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්
2 months ago Tags #ceylonwire පාස්කු වාර්තාවේ මිසිං කියන පිටු ගැන හොයන්නත් පරීක්ෂණයක් පටන් අරන් පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය පිළිබඳ ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාවේ පිටු අස්ථානගත වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රජය විමර්ශනයක් ආරම්භ කර
2 months ago Tags #ceylonwire යාලුවන්ගෙන් ඉල්ලා පාස්කු වන්දිය අද පියවන්න නිලන්ත ජයවර්ධන උසාවියට පොරොන්දු වෙයි පාස්කු ඉරිදා ප්රහාරයට අදාළව තම සේවාදායකයාට ගෙවීමට නියම කළ හිඟ වන්දි මුදල පියවා ඊට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන බව රාජ්ය
4 months ago Tags #ceylonwire පාස්කු ප්රහාරයේ විමර්ශන ගැන අමෙරිකාව අවධානයෙන් පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් යුක්තිය පසිඳලීමේ ක්රියාවලියේදී ශ්රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදය සිය කැපවීම යළිත්
5 months ago Tags #ceylonwire වැඩබලන පොලිස්පතිවරයෙක් තවමත් නැතිවීමෙන් පොලිසියේ සමහර වැඩ කොටඋඩලු වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීම ඊයේ දිනයේදීත් සිදුවී නොමැතිවීම හේතුවෙන් එය පොලිස් රාජකාරි මාලාවකට බලපෑම් එල්ලවන තත්ත්වයකට පැමිණ තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තු
6 months ago Tags #ceylonwire නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට කතෝලික පල්ලිය සම්බන්ධයිද? නීතිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීමට ශ්රී ලංකාවේ කතෝලික පල්ලියේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ප්රකාශ කරයි.
8 months ago Tags #ceylonwire අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තු වාර්තාවකින් ලංකාවට මානව හිමිකම් චෝදනා මානව හිමිකම් උල්ලංඝනය කරන්නට ඇති නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කිරීමට ශ්රී ලංකාව අවම පියවර ගෙන ඇති බව එක්සත් ජනපද රාජ්ය
8 months ago Tags #ceylonwire පාස්කු ප්රහාරයෙන් මියගිය අය දිවි පිදූවන් ලෙස නම් කිරීමට යයි පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ ඉතිරි කොටස් කතෝලික සභාව වෙත ලැබී ඇති බව කොළඹ අගරදගුරු කාදිනල්