1 year ago Tags #ceylonwire පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩු කිරීමට රජය සූදානම් වෙයි දරුවන්ට වසරකට පෙර උපාධිය ලබාගත හැකි පරිදි පාසල් අධ්‍යයන කාලය වසරකින් අඩුකිරීමට සාකච්ඡා කරමින් සිටින බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.