2 months ago Tags #ceylonwire බඩේ ගෑස්වලට බෙහෙත් ගන්න ආපු තරුණිය මියගියේ එන්නතක් නිසාද ? – සෞඛ්‍ය අමාත්‍යාංශය හොයන්න පටන් අරන් සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී 24 හැවිරිදි කාන්තාවකගේ ඛේදජනක මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. එන්නතක් හේතුවෙන්
4 months ago Tags #ceylonwire දුප්පත්කමත් එක්ක ළඟකදී ඉඳන් ලංකාවේ ශ්වසන ලෙඩ වැඩියිලු ශ්‍රී ලංකාව තුළ මෑත වසරවලදී ශ්වසන පද්ධතිය ආශ්රිත රෝගවල වැඩිවීමක් පිළිබඳ අවධානය යොමුකර ඇති බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල
6 months ago Tags #ceylonwire ලංකාවේ මරණවලින් 90%ක් සිදුවන්නේ බෝ නොවන රෝගවලින් – සිගරට් බීලා අවුරුද්දකට 20,000ක් මැරෙනවා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසන පරිදි මරණ වලින් 89%ක් වන බෝ නොවන රෝග (NCDs) ආශ්‍රිතව සිදුවන බැවින් ශ්‍රී ලංකාව
9 months ago Tags #ceylonwire ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන ලැන්සෙට් වාර්තාව පිළිගන්න බැහැලු ළමා මන්දපෝෂණය සහ අඩු බර ගැහැණු ළමුන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ මෑතක පළ වූ වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති
11 months ago Tags #ceylonwire අවශ්‍ය පරිදි ඕනෑම ඖෂධයක් මිලදී ගන්න රෝහල් මට්ටමින් අවසර හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතත් අවශ්‍යතා අනුව ඕනෑම ඖෂධයක් මිලදී ගැනීමට රෝහල් මට්ටමින් අවසර ලබාදී
12 months ago Tags #ceylonwire කන්ටේනර් 15ක බෙහෙත් වරායේ හිරවෙලා මෙරටට ආනයනය කරන ලද ඖෂධ බහාලුම් 15ක් දැනට වරායේ රඳවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසයි. මෙම
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වාර්ෂික මරණවලින් සියයට 80ක් බෝනොවන රෝග නිසා සිදුවේ ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% ක්ම බෝ නොවන රෝග සහ ඒ ආශ්රිත සංකූලතා හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය
1 year ago Tags #ceylonwire වෛද්‍යවරුන් රට හැරයෑම තරමක් අඩුවෙලාලු රටින් පිටවන වෛද්‍යවරුන් සහ විශේෂඥයන් සංඛ්‍යාව මධ්‍යස්ථව පහළබැස ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසයි. අමාත්‍යංශයේදී ඊයේ
1 year ago Tags #ceylonwire චන්ද්‍රගුප්ත අද යයි – සෞඛ්‍ය ලේකම් පුටුවට දැඩි තරගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විශ්‍රාමයෑම හේතුවෙන් ඔහුගේ සේවා කාලය අදින් අවසන් වන අතර, එම තනතුර පුරප්පාඩුවීමත් සමග තනතුර