4 months ago Tags #ceylonwire ඡන්දෙ ළඟයි – හමුදාවටත් ආණ්ඩුවෙන් සහන – සළාක දීමනාව පඩියට එල්ලයි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සලාක දීමනා ලබාදීමේ දැනට පවතින ක්‍රමය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර
4 months ago Tags #ceylonwire සිවිල් ආරක්ෂක බලකායට ගෙවල් දෙන්න ආණ්ඩුව ලෑස්ති වෙයි දැනට නිවසක් නොමැති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් සඳහා නිවාස ඉදිකිරීමට සහ පවතින නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා එම දෙපාර්තමේන්තුවේ ශ්‍රම සහාය
4 months ago Tags #ceylonwire රනිල්ට එක් වූ පොහොට්ටු මන්ත්‍රී සන්ධානයේ ලේකම් ධුරය රමේෂ් පතිරණට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුළුල් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කර තිබේ. කොළඹදී අද
5 months ago Tags #ceylonwire පොහොට්ටුවේ මැති ඇමතිවරු රොත්තක් තව ටිකකින් රනිල් මුණගැහෙන්න සූදානමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇමතිවරු සහ මන්ත්‍රීවරු සියලුදෙනා අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාමුහිකව සිය සහයෝගය පළකිරීමට
5 months ago Tags #ceylonwire පොහොට්ටුවේ බහුතරයක් රනිල් එක්ක – ප්‍රමිත බණ්ඩාර කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහාය නොදැක්වීමට තීරණය කළත් තමන් සහාය දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
6 months ago Tags #ceylonwire පොහොට්ටුවේ දෙදරිල්ල රත්තොටදීත් එළියට – ජනකට,ප්රමිතට නාමල්ගෙන් කැපිල්ලක් රත්තොට ප්‍රදේශයේ සති අන්තයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ඔහුගේ පුත්, ආරක්ෂක රාජ්‍ය
6 months ago Tags #ceylonwire අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව 26 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී අනාවරණය
8 months ago Tags #ceylonwire උමා ඔය නායයෑම් – අස්සයා පැන ගියාට පසු ඉස්තාලය චෙක්කරන්න ආරක්ෂක අමාත්‍යංශය සූදානම් වෙයි ඇල්ල වැල්ලවාය මාර්ගය ආසන්නයේ කරඳගොල්ල ප්‍රදේශයේ නායයාමේ අනතුරු ඇඟවීම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කර ඇත. 2024 අප්‍රේල්
9 months ago Tags #ceylonwire රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන ප්‍රමිත සොව පළකරයි රුසියාවේ මොස්කව් නුවරට පසුගිය දා ත්රස්තවාදීන් විසින් එල්ල කළ බියගුළු ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල
10 months ago Tags #ceylonwire දේශීය සහ විදේශීය ආයතන අතර ඇති සියලුම ගිවිසුම් පරික්ෂා කිරීමට රජය සූදානම් වේ දේශීය සහ විදේශීය ආයතන අතර ඇති සියලුම ගිවිසුම් පරික්ෂා කිරීමට රජය සූදානම් වේ ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්ෂා කිරීම සඳහා