6 days ago Tags #ceylonwire අන්තිමේ මහ ඡන්දෙ ප්රචාරක වියදම් වාර්තා හැමෝම වගේ භාරදීලා නොවැම්බර් 14 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් බහුතරයක් මැතිවරණ ප්රචාරක වියදම් නීතිවලට අනුකූලව තම මූල්‍ය ප්‍රකාශන භාරදී ඇති බව
2 weeks ago Tags #ceylonwire කැමැත්තෙන් මැරෙන්න අවසර දෙන තීරණාත්මක පනතක් බ්‍රිතාන්‍යය සම්මත කරයි මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට සහාය වන පනතකට පක්ෂව
2 months ago Tags #ceylonwire තොරතුරු ඉල්ලුවාම උතුරේ වැසියෙක්ට ගුවන් හමුදාව අලුත් කොන්දේසියක් දාලා තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) පනත යටතේ හමුදාවන්ගෙන් තොරතුරු ඉල්ලා සිටින පුද්ගලයන්ගේ හඳුනාගැනීමේ ලේඛනවල ‘සහතික කළ පිටපත්’ අවශ්‍ය කිරීමේ නව ක්‍රියාවලියක්
10 months ago Tags #ceylonwire ඔන්ලයින් පනත ගැන ලෝකෙට නෙවෙයි, රටේ ජනතාවට සවන්දෙන්න – අමෙරිකානු තානාපතිනිය රජයෙන් ඉල්ලයි දෝෂ සහිත ක්‍රියාවලිය, අභිප්‍රාය සහ භාෂණයේ නිදහසට ඇති විය හැකි බලපෑම යන අංශ තුන පිළිබඳ අවධානය යොමුකරමින් මෙරට එක්සත් ජනපද
11 months ago Tags #ceylonwire ලක්ෂ ගණන් බලන යූටියුබ් චැනල් තහනම් කරයිද ? ආණ්ඩුව පසුගියදා සම්මත කරගනු ලැබූ මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව සම්බන්ධ පනත හරහා සමාජ මාධ්‍යවලට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට බොහෝදුරට සීමා පැනවීමේ
11 months ago Tags #ceylonwire දැනට තියෙන නීතිය යටතේ බදු හොරුන්ට බදු නොගෙවා අවුරුදු 15ක් වංගු ගහන්න පුළුවන් බදු අයකිරීම වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නීතිමය ක්‍රියාවලියේ සිදුකිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී
1 year ago Tags #ceylonwire කාන්තාවන්ගෙන් රෑ වැඩ ගන්න හැටි ගැසට් එකකින් ප්‍රසිද්ධ කරයි රාත්‍රී සේවාමුර සඳහා කාන්තාවන් සේවයේ යෙදවීම පිණිස කොන්දේසි සඳහන් කරමින් සාප්පු සහ කාර්යාල සේවක (රැකියා සහ වේතන නියාමනය) පනතට අදාළ
1 year ago Tags #ceylonwire ලොතරැයි ජයග්‍රාහකයෝ රු. මිලියන 12ක ජයගත් මුදල් මණ්ඩලයෙන් ඉල්ලගෙන නෑ ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) 2022 වසරේ රටේ වාර්ෂික විගණන වාර්තාවෙන්, හිමිකම් නොලබන ත්‍යාග මුදල් සහ බැර නොකළ අරමුදල් සම්බන්ධයෙන් හෙළිදරව්වීමෙන්
1 year ago Tags #ceylonwire පිටරට නඩු තීන්දු මෙරටදී ක්‍රියාත්මක කිරීමට නව පනතක් වෙනත් රටවල අධිකරණ මගින් ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කර බලාත්මක කිරීමට හැකිවන පරිදි සකස්කර ඇති නව “විදේශීය තීන්දු