2 weeks ago Tags #ceylonwire කැමැත්තෙන් මැරෙන්න අවසර දෙන තීරණාත්මක පනතක් බ්‍රිතාන්‍යය සම්මත කරයි මාස හයක් හෝ ඊට අඩු ආයු අපේක්ෂාවක් ඇති මාරාන්තික රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට ඔවුන්ගේ ජීවිත අවසන් කිරීමට සහාය වන පනතකට පක්ෂව
3 months ago Tags #ceylonwire භූමිදානයද? ආදාහනයද? – මිනිස්සුන්ට කැමති දෙයක් කරගන්න නීති කෙටුම්පතට ඇමැතිලා කැමැත්ත දෙති භූමිදාන හා ආදාහන හිමිකම් පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළකර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
4 months ago Tags #ceylonwire ආදිවාසී ජනතාවට අලුත් නීතියක් ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාව
4 months ago Tags #ceylonwire ඔන්ලයින් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි මෑතකදී සම්මත කරන ලද මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත සංශෝධනය කිරීම වෙනුවෙන් සම්පාදනය කළ ඔන්ලයින් ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
5 months ago Tags #ceylonwire ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් – කැබිනට් අනුමැතිය ලැබෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුහුණ දී ඇති ගැටලු විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම වනුවෙන් ඇමැති
5 months ago Tags #ceylonwire සමරිසි පනත් කෙටුම්පත සාරධර්ම පරිහානියට හේතුවක් – ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිට දන්වයි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දිනක පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම
5 months ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි සංශෝධනයේ පළමුවර කියවීම 26 වැනිදා ? 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2024 ජූලි 26 වැනි දින පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමට නියමිතය. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පවසන්නේ
5 months ago Tags #ceylonwire ජනමත විචාරණයකට අරඅඳින ආණ්ඩුවේ ප්ලෑන් එකක් ගැන අනාවරණයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් ජනාධිපතිවරයාට
5 months ago Tags #ceylonwire වසර 24ක සටනකින් පසු සත්ත්ව සුබසාධන කෙටුම්පත මේ සතියේ විවාදයට සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත මෙම සතියේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර එය සම්මත වීම රට පුරා සිටින සත්ත්ව ලෝලීන් අපේක්ෂාව
6 months ago Tags #ceylonwire රනිල්ගේ උසාවියට බැන අඬගැහිල්ල ජනපති සහ පාර්ලිමේන්තු කාලය දිගුකිරීමේ පෙරහැරේ කසකාරයාගේ හඬයි ජනාධිපති රනිල් නැවතත් අධිකරණය සමග සටනකට සූදානම් වන බවක් පෙනෙන්නට තිබේ. ඊයේ පාර්ලිමේන්තුවට හදිසියේ පැමිණි ජනාධිපතිවරයා, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත්