4 months ago Tags #ceylonwire අලි සහීර් මවුලානාගේ මුස්ලිම් කොංග්රස් සාමාජිකත්වය අත්හිටුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් පක්ෂයේ විනය කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි
4 months ago Tags #ceylonwire රනිල්ට සපෝර්ට් කරන පොහොට්ටු මැති ඇමැතිලාට ළඟදීම ටිකට් එක ඇදෙයිලු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වන පාක්ෂිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයකට එළඹ ඇති බව
4 months ago Tags #ceylonwire රනිල් එක්ක ගිය මන්ත්‍රීලාගේ පොහොට්ටු සාමාජිකත්වය අහෝසි කරන්න සාගර ලියුම් යවලා පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තරාතිරම නොබලා අහෝසි කිරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා පොදු
5 months ago Tags #ceylonwire සජබ සාමාජිකත්වය ගැන ඩයනා දැමූ පෙත්සම ඉල්ලා අස්කරගෙන සිය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
6 months ago Tags #ceylonwire රංජිත් මද්දුම බණ්ඩාරට නැවත එජාප සාමාජිකත්වය ලැබෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළිලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය. එක්සත් ජාතික
10 months ago Tags #ceylonwire පුටුවේ වාඩිවෙන්න ශ්රීලනිපය චන්ද්‍රිකාට ආයෙත් අත දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදී ඇති බව වාර්තා වේ. මෙම පියවර හරහා
1 year ago Tags #ceylonwire අලි සබ්රිටත් මන්ත්‍රීකම නැතිවෙයිද ? – පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි රත්‍රං සහ ජංගම දුරකථන ජාවාරමට සම්බන්ධ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය සමස්ත ලංකා මහජන කොංග්‍රසය විසින්