දේශබන්දු පොලිස්පති ලෙස දිගටම කටයුතු කිරීම ටිරාන් විසින් අනුමත කිරීම යනු නීතියේ ආධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් – නීතිඥ සාමූහිකය
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස දිගටම කටයුතු කිරීම මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් පෞද්ගලිකව අනුමත කිරීම සහ ඔහු කෙරෙහි විශ්වාසය