5 months ago Tags #ceylonwire ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති විය යුතු බවට නියමයක් නැහැ – ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට දන්වයි නීතිපතිවරයා ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පත් කළ යුතු බවට ව්‍යවස්ථාපිත බැඳීමක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුම් දී