“එහෙන් පයෝධර පෙළපාලි යනවලු – මෙහෙන් නන්දා මාලනිය විකුණගෙන කනවා” – මරික්කාර්ගෙන් ජවිපෙට සැර ප්රහාරයක්
නන්දා මාලිනියට මුවාවී තම වැරදි වසාගැනීමට ක්රියා නොකරන්නැයි ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්.