4 days ago Tags #ceylonwire සනත් පරාජයට හේතු කියයි ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ ශ්‍රී ලංකා සිහිනය දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස
1 week ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට තීරණාත්මක ටෙස්ට් තරගය අද ඇරඹේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වඩාත් තීරණාත්මක ටෙස්ට් තරගය අද දකූණු අප්‍රිකාව සමග පෝට් එළිසබෙත් හිඳි ආරම්භ වේ. ලෝක ටෙස්ට් ශුරතා
4 weeks ago Tags #ceylonwire දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට යන ශ්‍රී ලංකා පිල නම්කරයි දකුණු අප්‍රිකාවට එරෙහි තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගි වන 22 ගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. ධනංජය
1 month ago Tags #ceylonwire කමිඳු මෙන්ඩිස් ICC ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ පියවරක් ඉදිරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර එක් පියවරක් ඉදිරියට පැමිණිමට කමිදු මෙන්ඩිස් සමත්ව තිබේ. ඒ අනුව
3 months ago Tags #ceylonwire කමිඳුගේ 200ට වඩා ධනංජයට කුසල්ගේ 100 වැදගත් වෙයි (වීඩියෝ) නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී
3 months ago Tags #ceylonwire මිලාන් සහ නිශාන් දෙවැනි ටෙස්ට් තරගයට කැඳවයි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග හෙට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කර
3 months ago Tags #ceylonwire නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී පැතුම් නිශ්ශංක කැපීපෙනෙන ලෙස ඉදිරියට නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. ඕවල් ක්‍රීඩාංගණයේදී එංගලන්තයට එරෙහි ටෙස්ට්
3 months ago Tags #ceylonwire එංගලන්තයේදී වසර 10කට පසු ශ්‍රී ලංකාව ටෙස්ට් ජයක් වාර්තා කරයි එංගලන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේදී වසර 10 කට පසුව ඓතිහාසික ටෙස්ට් තරග ජයග්‍රහණයක් කඩුලු 08කින් වාර්තා කිරීමට ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන්
4 months ago Tags #ceylonwire පැතුම් මැච් එකට නැති එක ගැන හිටපු පුහුණුකරු මිකී ආතර්ගෙත් ඇස් උඩයයි එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පැතුම් නිශ්ශංක කණ්ඩායමෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය හිටපු ජාතික පුහුණුකරු මිකී
4 months ago Tags #ceylonwire සංගා අතින් ටෙස්ට් කැප්එක ලැබුණු මිලාන් රත්නායකගෙන් වාර්තාගත ඉනිමක් මංගල ටෙස්ට් තරගයේදී අංක 09 පිතිකරු ලෙස වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරු බවට පත්වීමට මිලාන් රත්නායක සමත්ව තිබේ. ඒ, එංගලන්තය