ඕනෑවට වඩා ප්‍රතිජීවක භාවිත කිරීම නිසා වසර 50ක් ඇතුළත සෑමදෙනාම මියයා හැකියි : ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා මිය යා හැකි අතර, ශරීරය තුළ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණයවීමෙන්, සමාජය