6 months ago Tags #ceylonwire ලංකාවේ කප්පාදු කිරීම් දුප්පතුන්ට දරාගන්න බෑ – එක්සත් ජාතීන් කණස්සල්ලෙන් ශ්රී ලංකාවේ ක්රියාත්මක කප්පාදු පියවරවල බලපෑම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් කණස්සල්ල මතු කර තිබේ.