3 weeks ago Tags #ceylonwire “මට හොරෙක් වෙන්න බෑ” කියමින් විජේදාසත් දේශපාලනෙන් සමුගනී හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කළේ තමන් ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් නොවන බව
3 months ago Tags #ceylonwire උදේ දිවුරුම් දුන් ජනපති දවල් වෙද්දී නුවර ගියේ උඩින්ද? අද පෙරවරුවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දහවල් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මහනාහිමිවරුන් බැහැදැකීම සදහා මහනුවර බලා
3 months ago Tags #ceylonwire “මෙහෙම ගියොත් දළදා මාළිගාවේ මඟුල් කයි” – ‘ප්‍රී ෂූට්’ එක ගැන දියවඩන නිලමේට දොස් දළදා මාලිගාව යනු දළදාව වැඩ සිටින ‘උතුම් පුණ්‍ය භූමිය’ බැවින් එහි ගෞරවයට හානි සිදුවන ආකාරයේ කිසිදු කාර්යකට ඉඩ නොදිය යුතුයැයි
4 months ago Tags #ceylonwire ලොව දිගම මුද්දරය ජනපතිට – ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට ලොව දිගම මුද්දරය ලෙස මිලිමීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ
4 months ago Tags #ceylonwire ඇසළ පෙරහැර බලන්න ක්වීන්ස් හෝටල් කොරිඩෝවේ ආසන විකුණන්න මහනුවර මහ නගර සභාවට රුපියල් ලක්ෂ 91ක ටෙන්ඩරයක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර නැරඹීම සඳහා ක්වීන්ස් හෝටල් කොරිඩෝවේ අසුන් ගැනීමට ඉඩ දීමෙන් පදිකයන්ගේ මාර්ග අයිතියට බාධා
9 months ago Tags #ceylonwire දළදාවට අයිතිවාසිකම් කියන්න කීරවැල්ලේ කෙනෙක් එයි(වීඩියෝ) දියවඩන නිළමේ තනතුර නීතිවිරෝධී තනතුරක් බවත් එය තම පරම්පරාවේ පාරම්පරික උරුමයක් බවත් පවසමින් වසන්ත සෙනවිරත්න කීරවැල්ලේ නම් පුද්ගලයකු ප්‍රකාශකර තිබේ.
1 year ago Tags #ceylonwire ඇහැලේපොළ වලව්වට මොකද වෙන්නේ ? මහනුවර, ඇහැලේපොළ වලව්ව සඳහා යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ඉල්ලා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
1 year ago Tags #ceylonwire දළදා මාළිගා පරිශ්‍රයේ නායයෑම ගැන පුරාවිද්‍යාවෙන් සහ වාරිමාර්ගෙන් පරීක්ෂණ ප්‍රතිසංස්කරණය කරමින් පවතින දිය අගල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් පසු දළදා මාලිගා සංකීර්ණයේ පැරණි මාලිගා ගොඩනැගිල්ල පරිශ්‍රය සමබන්ධයෙන් පුරාවිද්‍යා
1 year ago Tags #ceylonwire නායයෑම් නිසා දළදා මාලිගා පරිශ්‍රය අනතුරේ මේ වන විට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පස් බැම්මක් කඩාවැටී ඇත. මෙලෙස පස් කඩාවැටීමට ලක්ව
1 year ago Tags #ceylonwire රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැන්ගේ දළදා මාලිගාවට පවරාදෙයි ඓතිහාසික රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැන්ගේ විධිමත් පරිදි සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති