2 months ago Tags #ceylonwire ඩොලර් මිලියනක පාස්පෝට් වංගුවක් ගැන හෙළිදරව්වක් – ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාවට සම්බන්ධ සමාගමට චෝදනා පසුගිය වකවානුවේ ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාව සම්බන්ධ චෝදනාවට ලක්වූ සමගම විසින්, ආගමන විගමන දෙපාර්තමේන්තුව නොදන්නා බව කියන ගිවිසුමක්
3 months ago Tags #ceylonwire පෝලිම වැඩි නිසා චිප් එක නැතුව අලුත් පාස්පෝට් 750,000ක් ගෙන්නන්න යයි මෙරට ජනතාවට විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට තෝරාගෙන ඇති විදේශීය සමාගම මගින් ඉලෙක්ට්‍රොනික චිප් රහිත විද්‍යුත් ගමන් බලපත්‍ර 750,000ක් දක්වා ශ්‍රී
7 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක පෞද්ගලික සමාගමට වීසාවලින් අවුරුද්දකට ඩොලර් මිලියන 50ක් උපයන්න පුළුවන්ලු විද්‍යුත් වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා රජය විසින් VFS Global වෙත ලබාදීම යටතේ සංචාරක පැමිණීම් ඉහළයන විට එම සමාගමට
7 months ago Tags #ceylonwire කටුනායක වීසා දෙන වැඩේ පවරන්න ටෙන්ඩර් ඕනේ නැති බව ඇමැති ටිරාන් කියයි කටුනායක ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා සැපයීමේ කටයුතු සඳහා සමාගමක් තෝරාගැනීමට ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්
9 months ago Tags #ceylonwire අලුත් විදුලි පනත් කෙටුම්පතේ අවුල් ගොඩයි – දැනටමත් 26 වතාවක් සංශෝධනය කරලා දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති විදුලි ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට පාර්ශ්වකරුවන්ගේ සහ ණය දෙන ආයතනවල ප්‍රතිචාර අනුව සංශෝධන 26ක් සිදුකර ඇති
1 year ago Tags #ceylonwire ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් ගෙන්වූ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ ප්‍රමිතියෙන් බාල ඉමියුනොග්ලොබියුලින් කුප්පි ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු කැබිනට් මණ්ඩලයේ සිටින බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට දන්වා සිටි