නඩුවේ විනිසුරුවරයා වෙනස් කිරීමට හිටපු මන්ත්රී රංගා කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි
මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් තමා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට වවුනියාව මහාධිකරණයේ පවරා ඇති නඩුව සභාපති විනිසුරුවරයාගෙන් වෙනත් විනිසුරුවරයකුට මාරු කරන ලෙස