3 weeks ago Tags #ceylonwire යුද්ධ කරන්න මෙහෙන් රුසියාවට යවන ජාවාරම තවමත් නැවතිලා නැහැ – යාපනේ තරුණයෝ 6 දෙනෙකුත් වැඩේට අහුවෙලා සංචාර වීසා මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යෑමට උත්සාහ කළ තරුණයන් පිරිසක් රුසියානු හමුදාව විසින් යුක්රේනයට එරෙහි යුද්ධය සඳහා බලහත්කාරයෙන් සම්බන්ධ
3 months ago Tags #ceylonwire හොරෙන් ගෙනා වියළි කහ කිලෝ 470ක් පුත්තලම වෙරළේ හංගලා තියලා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් 470ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
3 months ago Tags #ceylonwire කුඩු කිලෝ 196ක් ජාවාරම් කිරීම – මහාධිකරණයෙන් නිදහස් කළ 5ක් ආයෙත් අල්ලන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි – හැබැයි 3ක් රටින් පැනලලු ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනකුට
7 months ago Tags #ceylonwire පාට පාට සිගරට් ගොඩක් එක්ක අම්බලතොටින් මනුස්සෙයක් අල්ලයි තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය රටක නිෂ්පාදිත විවිධ වර්ගයේ නීතිවිරෝධී දුම්වැටි 1180ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු විශේෂ
8 months ago Tags #ceylonwire මාස 4කදී විදේශ රැකියා ගැන පැමිණිලි 1371ක් ලැබිලා 2024 වසරේ ගතවූ කාලය මාස 4ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
1 year ago Tags #ceylonwire පාතාලයෙක් බූස්ස බන්ධනාගාරයේ CCTV කැමරා 23ක් කඩාදමයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියකු විසින් බන්ධනාගාරයේ සවිකර තිබූ CCTV කැමරා 23ක් විනාශ කර තිබෙන බව වාර්තා වේ. 32 හැවිරිදි
1 year ago Tags #ceylonwire ජාවාරම් නිසා පාකිස්ථාන ආර්ථිකයට වසරකට ඩොලර් බිලියන 23ක් අහිමිවේ එක්සත් රාජධානිය පදනම් කරගත් සමාගමක් වන ACE Money Transfer හි මෑත වාර්තාවකට අනුව, කළු අලෙවිකරණය සහ ජාවාරම් පිළිබඳ පැතිරී ඇති
1 year ago Tags #ceylonwire ‘බ්රේක් පෑඩ්’වල රන් ජාවාරම් කළ චීනෙක් අල්ලයි යතුරුපැදිවල ‘බ්රේක් පෑඩ්’ තුළ සඟවා කිලෝග්‍රෑම් 60ක රත්‍රං තොගයක් රැගෙන යෑමට උත්සාහ කළ රන් ජාවාරමක ප්‍රධාන චූදිතයකු වන චීන ජාතිකයකු
1 year ago Tags #ceylonwire නීතිවිරෝධී සිගරට් තොගයක් සමග කටුනායකදී කාන්තාවක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන යෑමට තැත්කිරීමේ චෝදනාව මත ඩුබායි සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire මහ බැංකුව MTFE සහ OnmaxDT ඇතුළු පිරමීඩ ක්‍රම 09ක් තහනම් කරයි මෑත කාලීනව වඩාත් ආන්දෝලනයට තුඩුදුන් OnmaxDT සහ MTFE පිරමීඩ ජාවාරම් ඇතුළුව පිරමීඩ ක්‍රම ලෙස හඳුනාගත් තහනම් යෝජනා ක්‍රම 09ක් සමග