2 months ago Tags #ceylonwire “රටට ජාතික ආරක්ෂක උපදේශකවරයෙක් ඕනෑ-ත්‍රස්තවාදී කතා පැතිරෙන්නෙ ආණ්ඩුවට වැඩ බැරි නිසා” – සාගල කියයි ත්‍රරස්තවාදී කණ්ඩායම්වලින් එල්ල විය හැකි තර්ජන වැළැක්වීම සඳහා ජාතික ආරක්ෂක උපදේශකවරයකු යළි මෙරටට පත් කළ යුතු බව හිටපු ජනාධිපති උපදේශක
3 months ago Tags #ceylonwire කැට හොල්ලන්නේ නැති ජවිපෙට සල්ලි කොහෙන්ද? බංගලිදේශය වට්ටපු කට්ටියම තමයි ජවිපෙට සල්ලි දෙන්නේ – මනූෂ ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත්කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී
4 months ago Tags #ceylonwire හරීන්-මනූෂ ජනාධිපති උපදේශකයන් ලෙස පත්කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි (වීඩියෝ) වත්මන් ආණ්ඩුව හිතාමතාම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් බරපතළ කනස්සල්ලක් මතුකරන අතරම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය
7 months ago Tags #ceylonwire ආශුගේ ප්‍රකාශයක් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් හෙළාදකී මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂ සාමාජික, ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ පසුගියදා
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ 225ටත් බදු ලිපිගොනු විවෘත කෙරේ ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති