1 week ago Tags #ceylonwire නීතියේ තියෙන ඡන්ද අයිතිය හිරේ ඉන්න මිනිස්සුන්ට කවදා ලැබෙයි ද ? ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’….වැලිකඩ බන්ධනාගාරයේ තාප්පේ සඳහන් කර ඇත්තේ එලෙසිනි. සිරකරුවෝද මනුෂ්‍යයෝ නම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට බොහෝ දේවල් හිමිය. ඒ ජීවත්වීමේ අයිතිය
3 months ago Tags #ceylonwire සරසවි සිසු පිරිසකට ඡන්දෙ දාන්න වෙන්නෙ නෑ වගේලු විශ්වවිද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබේ. පැෆ්රල් සංවිධානය
3 months ago Tags #ceylonwire රට ඉඳන් ඡන්දෙ දාන්න එන අයට වීසා ප්‍රශ්නලු – ආණ්ඩුව හිතාමතාම ප්‍රශ්න වැඩිකරනවලු ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් රට තුළ පවතින වත්මන්
5 months ago Tags #ceylonwire රිමාන්ඩ් රැඳවියන්ට ඡන්දේ දාන්න ක්‍රමයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්ට ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු සෑම ජනමත විචාරණයකදීම ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත්