2 weeks ago Tags #ceylonwire “මම කිසිම දේකට සම්බන්ධ නෑ” – මනූෂ විජිතට ලියුමක් යවයි “මම කිසිම දේකට සම්බන්ධ නෑ” – මනූෂ විජිතට ලියුමක් යවයි කිසිදු විදේශ රැකියාවක් සඳහා තමා කිසිවකුගෙන් මුදල් ලබාගෙන නොමැති බවත්,
1 month ago Tags #ceylonwire හොර වාහන කේස් එකට ලොහාන් සහ බිරිඳ ආයෙත් රිමාන්ඩ් නීතිවිරෝධී ලෙස එකලස් කර ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ
1 month ago Tags #ceylonwire අල්ලස් ගත්තාට හිටපු නි.ඇමැතිට දුන් දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශාන්ත ප්‍රේමරත්නට අල්ලස් ඉල්ලීම සහ ලබාගැනීමේ චෝදනාවකට ලබාදී තිබූ වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් අභියාචනාධිකරණය
1 month ago Tags #ceylonwire කොකේන් නිසා තහනමකට ලක්ව සිටින දික්වැල්ල සමාව ඉල්ලයි තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින නිරෝෂන් දික්වැල්ල සිය තෙවසරක තරග තහනම අඩුකර ගැනීමේ අරමුණින් නොවැම්බර් 11 වැනිදා
2 months ago Tags #ceylonwire රාජකාරියකට අල්ලස් කොමිසමට යන්න අල්ලස් ගත් OIC අල්ලයි රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව මත ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක කාර්යාලයට අනුයුක්තව සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අල්ලස්
3 months ago Tags #ceylonwire “පුළුවන් නම් නෑ කියන්න…මම ඔප්පු කරලා පෙන්නනවා” – අනුරගෙන සජිත්ට අභියෝගයක් තම පක්ෂයේ සාමාජිකයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ කිසිදු ගනුදෙනුවක් නොමැති බව ඔප්පු කරන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර
3 months ago Tags #එස්.එම්._මරික්කාර් මාළිමාව ගැන සාකච්ඡා කරන රනිල්-මරික්කාර් වීඩියෝවක් ලීක්වෙයි – “කුමන්ත්‍රණයක්” – මාළිමාවෙන් චෝදනා (වීඩියෝ) ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයකු වන වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර ඇත්තේ, පක්ෂයේ කීර්තිනාමයට හානිකිරීමේ විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි.
4 months ago Tags #ceylonwire “බුදු අම්මෝ” කියා හිටපු කලුකෝට්කාරයෙක් උසාවියේ සිහිනැතුව ඇදගෙන වැටෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වන කරුණු අඩංගු දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලදැයි චෝදනාව මත නීතිඥභාවය අත්හිටුවා සිටින නීතිඥ ධර්මසිරි කරුණාරත්න, “බුදු අම්මෝ”
6 months ago Tags #ceylonwire හිරුණිකාට ඇප ඉල්ලන අයදුම්පත ඉදිරි සතියේ තරුණයකු පැහැරගෙන යෑමේ චෝදනාවට වරදකාරිය වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වසර තුනක සිර දඬුවමක් නියම කළ තීන්දුවට එරෙහිව අභියාචනයක්
6 months ago Tags #ceylonwire අවුරුදු 10කට කළින් දැරියක් දූෂණය කළ ටැක්සි ඩ්‍රයිවර් අවුරුදු 10කට බරපතල වැඩ එක්ක හිරේ දායි මීට දශකයකට පමණ පෙර බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ කුලී රථ රියදුරකුට කොළඹ මහාධිකරණය වසර 10ක බරපතළ වැඩ