1 month ago Tags #ceylonwire තෙල් මිල අඩුකරන්න බැරිවෙන්න අපි සමාගම් එක්ක ගිවිසුම් ගැහුවෙ නෑ – කංචන ඛනිජ තෙල් සභාපතිට උත්තර දෙයි ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලකරණය වෙනත් තරඟකරුවන් හෝ ක්‍රියාකරුවන්ගේ මිල නියම කිරීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව හිටපු ඇමැති කංචන
1 month ago Tags #ceylonwire තෙල් සංස්ථාව දැන් ලාභ ලැබුවත් ගිය ආණ්ඩුව අනිත් සමාගම් එක්ක ගහපු ගිවිසුම් නිසා සහන දෙන්න විදිහක් නැතිලු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලාභ ඉපැයීමට පටන් ගෙන තිබුණ ද රට තුළ ක්‍රියාත්මක වන අනෙකුත් විදේශීය ඛනිජ තෙල්
3 months ago Tags #ceylonwire විදුලිය හා ඉන්ධන සැපයීම අත්‍යවශ්‍ය සේවා කරයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් විදුලිය හා ඉන්ධන සැපයීමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති රනිල්
4 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලෙන් තෙල් රට පටවන්නත් අපි ලෑස්තියි – අනුර කියයි අනාගත ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදේශීය ආයෝජකයකු සමඟ හවුල්
4 months ago Tags #ceylonwire ලොක්කෝ රැසක් සම්බන්ධ බව කියන තෙල් සංස්ථාවේ රු.බිලියන 36ක මහා වංචාවක් කරළියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධ යැයි කියන මුල්‍ය වංචාවක් ගැන ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ
4 months ago Tags #ceylonwire සේවක කප්පාදුවක් මැද ඛනිජ තෙල් සංස්ථාව කටුනායකට රක්නා ලංකා ආරක්ෂකයන් ගන්න යනවලු කටුනායක ඉන්ධන පිරවීමේ කටයුතු සඳහා අතිරේක ශ්‍රම බලකායේ අවශ්‍යතාව විසඳීම වෙනුවෙන් සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙතින් ආරක්ෂක නිලධාරීන් 20ක්
4 months ago Tags #ceylonwire ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් විදුලිය හා ඛනිජ තෙල් සැපයීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝග පරිදි
5 months ago Tags #ceb ලංවිමෙන් ඛනිජ තෙල් සංස්ථාවට පොල්ලක් – අවුරුද්දකට කළින් ආනයනය කළ මෙට්‍රික් ටොන් 30,000ක දැවී තෙල් තොගයක් ගබඩාවල පුරවලා බලශක්ති අර්බුදයට පිළියම් යෙදීම සඳහා පසුගිය වසරේ ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 30,000කට ආසන්න දැවී තෙල් වසරකට ආසන්න කාලයක් ලංකා
8 months ago Tags #ceylonwire තෙල් සංස්ථා අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයකට එරෙහිව අභියාචනාධිකරණයෙන් වාරණයක් ඛනිජ තෙල් සංස්ථාවේ නීති උපදෙස්වලට අනුව යමින් 2013 වසරේ ගනු ලැබූ තීරණක් 2023 වසරේ ක්‍රියාත්මක කිරීමට සංස්ථා අධ්යක්ෂ මණ්ඩලය ගත්
8 months ago Tags #ceylonwire මාර්තු මාසේ කට්ටිය හොඳටම තෙල් ගහගෙන සිල්ලර බෙදාහරින්නන් වෙතින් සිදුකෙරෙන මෙරට මාසික ඉන්ධන අලෙවිය ඉහළ යමින් පවතින බව විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා සඳහන් කර තිබේ. රජය