1 year ago Tags #ceylonwire සීයට 02ට ණය දෙන්න ප්‍රසන්නට සල්ලි ටිකක් ලැබිලා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ව්‍යවසායකයන්ට 02%ක සහනදායී පොළී අනුපාතයකට ණය ලබාදීමට සැලසුම් කර තිබේ.