15 hours ago Tags #ceylonwire ආණ්ඩුවට සදාචාරාත්මක උසස් බව අහිමිකරන ව්‍යාජ උපාධි හුටපටය කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (
2 days ago Tags #ceylonwire ආචාර්ය උපාධිය ගැන 17දා කතානායක කතාකරයි ! කතානායක අශෝක සපුමල් රන්වල සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග උපුටා
2 days ago Tags #ceylonwire “කතානායකට විශ්වාසභංග ගෙනාවට අපිට තුනෙන් දෙකක් තියෙනවා”- නාමල් කියයි කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවද තම පාර්ශවයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පවතින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
5 days ago Tags #ceylonwire කතානායකගේ ආචාර්ය උපාධිය ගැන රජයෙන් ප්‍රකාශයක් කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල නුදුරු දිනයකදී ප්‍රකාශයක් කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ
3 weeks ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස අශෝක රන්වල තෝරාගනී 10 වැනි පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය අශෝක රන්වල තෝරා පත්කර ගන්නා ලදී. ඊට අදාළ යෝජනාව
4 weeks ago Tags #ceylonwire නිහාල් ගලප්පත්ති කතානායක ධුරයට! ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති නව පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්කිරීමට යෝජනාවී ඇතැයි වාර්තා
4 months ago Tags #ceylonwire තලතා නොකියාම ගිය නිසා කරුට පාර්ලිමේන්තුවට එන්න විදිහක් නැතිලු සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්රීනී නීතිඥ තලතා අතුකෝරළ ඉල්ලා අස්වන බවට පාරිලිමේන්තුවේ දී ප්‍රකාශ කළ ද, ඒ බව කතානායකවරයාට
7 months ago Tags #ceylonwire දියවන්නාවේ සෙට් එකට ඡන්දෙට වියදම් කරන්න බදු නැති වාහන බලපත්‍ර දෙන්න ලබන මාසේ පාර්ලිමේන්තුවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබද්දෙන් නිදහස් වාහන බලපත්‍ර ලබාදීම පාර්ලිමේන්තුවෙන්ම අනුමත කර ගැනීම සඳහා මැතිසබයට විශේෂ යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දු කර
8 months ago Tags #ceylonwire මරාදමන බවට ආ තර්ජනය ගැන මහින්ද යාපා නිහඩයි – වසන්ත යාපා චෝදනා කරයි (වීඩියෝ) ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබානොදෙන්නේ නම් තමන්ව මරාදමන බවට තර්ජනය කරමින් ලද දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු විධිමත් පරීක්ෂණයක්
1 year ago Tags #ceylonwire ක්‍රිකට් වැඩවලින් රංජිත් බණ්ඩාර ඉවත් කරයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර, මින් ඉදිරියට සිදුකෙරෙනශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ,