ලොකු පීඩනයක් ආවලු – ජාතික ලැයිස්තුවෙන් මුස්තාපා නම්කළේ වෙන කරන්න දෙයක් නැති නිසාලු – සිලින්ඩරේ ලේකම් කියයි
අවසානයේ ෆයිසර් මුස්තාපාගේ නම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය සඳහා නම්කිරීමට තමාට සිදුවූයේ, එම මන්ත්රී ධුරය වෙනුවෙන් ඒකමතික