BRICS සාමාජිකත්වය ශ්‍රී ලංකාවට නෑ – හැබැයි හවුල්කාර සාමාජික රටක් ලෙස පිළිගනී – අලුත් බැංකුවටත් බඳවාගනී
කණ්ඩායමේ සාමාජිකත්වය රාජ්‍යයන් නවය ලෙස පවත්වා ගැනීමට ගත් තීරණය සැළකිල්ලට ගනිමින්, බ්‍රික්ස් සංවිධානයට(BRICS) පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව