2 weeks ago Tags #ceylonwire “අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ..මේක අපේ ආණ්ඩුව” – ජයලාල් බෝනස් විවේචනවලට උත්තර දෙයි(වීඩියෝ) ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්, සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස ලංවිම කළමනාකාරීත්වයට සංගමය කළ ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල
3 weeks ago Tags #ceylonwire වැඩ බාරගන්න පයින්ම ආපු ජනපති භාණ්ඩාගාර නිලධාරීන්ගේ ඉල්ලීම් තුනක් ප්‍රතික්ෂේප කරයි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මුදල්
4 months ago Tags #ceylonwire ඡන්දෙට එන සමහරු අමුතු දේවල් ඉල්ලනවලු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් අසාමාන්‍ය ඉල්ලීම් ඉල්ලා ඇති බව වාර්තා වේ. එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කර
5 months ago Tags #ceylonwire දින 70කට පසු විශ්වවිද්‍යාල වර්ජනය අවසන් වේ දින 70කට වැඩි කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය අවසන්ව තිබේ. විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා
8 months ago Tags #ceylonwire ජනාධිපතිවරණය – විජයදාස ලොකු තීරණයක් ගනී (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා තමන්ට ඉල්ලීම් කිහිපයක් ලැබී ඇති බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ පවසයි. ජනමාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා
1 year ago Tags #ceylonwire ලංකා හොස්පිට්ල්ස් සල්ලි දීලා ගන්න 08ක් පෝලිමේ රජය සතු ලංකා හොස්පිට්ල්ස්(Lanka Hospitals Corporation PLC) මිලදීගැනීම සඳහා පාර්ශ්ව 08කින් ඉල්ලීම් ලැබී ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි. 2023
1 year ago Tags #ceylonwire දේශපාලන චිට් එකට අධ්‍යාපන ලේකම් ළමයි 2,237ක් පාසල්වලට දාලා 2020 ජනවාරි සිට 2022 මැයි දක්වා කාලය තුළ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් චක්‍රලේඛවල දක්වා ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව සිසුන් 2,237ක් ඇතුළත්