4 months ago Tags #ceylonwire ජනාධිපතිවරණය නිසා මෝදිගේ ලංකාගමනය අවලංගු කෙරේ ! ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සිදුනොවනු ඇතැයි වාර්තා වේ. ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය
6 months ago Tags #ceylonwire රනිල්ගේ තීරණය මෝදිගේ ලංකාගමනයෙන් පසුව – පොහොට්ටුවේ අගමැති අපේක්ෂක ධම්මික ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැර සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා සිව් දෙනෙකුගෙන් යුත් ඉහළ මට්ටමේ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්
6 months ago Tags #ceylonwire අගමැති මෝදි අගෝස්තුවේ ලංකාවට එයි ? ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශ
10 months ago Tags #ceylonwire ද්විපාර්ශ්වික ගිවිසුම් රැසකට මෝදි සහ හසීනා අත්සන් තබයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහ අගමැති ෂීක් හසීනාගේ නායකත්වය යටතේ දෙරට අතර පවතින බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් ද්විපාර්ශ්වික සමුළු සහ
1 year ago Tags #ceylonwire නැවතත් ලොව ජනප්‍රියම නායකයා මෝදි ගෝලීය නායකයන්ගේ ලැයිස්තුවේ ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරීපත්ව ඇත. අමෙරිකා මෝනිං කන්සල්ට් සමාගම විසින්
1 year ago Tags #ceylonwire ජනපති ඩුබායි නුවරදී ඉන්දීය අගමැති හමුවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි පැවති එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුව අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි
1 year ago Tags #ceylonwire තේජස් සමග ගුවනට ගිය මෝදි(වීඩියෝ) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තේජස් නමින් හඳුන්වන එරට දේශීය සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් පියාසර කරමින් එම අත්දැකීම ලබා ගත්තේය. ඒ
1 year ago Tags #ceylonwire ලෝක කුසලාන පරාජයෙන් පසු අගමැති මෝදි ඉන්දීය කණ්ඩායම මුණගැසීමට ගිය වීඩියෝව මෙන්න ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නොවැම්බර් 19 වන දින ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති ICC ලෝක කුසලාන අවසන්
1 year ago Tags #ceylonwire අයවැය යෝජනා – හුදෙකලා ගෝත්‍රිකයන්ට රුපියල් කෝටි 24,000ක සංවර්ධන වැඩසටහනක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නොවැම්බර් 15 වන දින ජාර්කන්ඩ් හි ‘ජන්ජාතිය ගෞරව් දිවාස්’ උත්සවයේදී, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ගෝත්‍රික
1 year ago Tags #ceylonwire G 20ට පෙර මෝදි-බයිඩන් හමුවෙති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් නවදිල්ලියේ G 20 නායක සමුළුවට පෙර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.