3 months ago Tags #‘අපේ_පරම්පරාවේ_පක්ෂය’ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරියට ආපු විරෝධතාකරුවන්ට රු.1000 ගාණේ බෙදලා ඉන්දියාවේ කාශ්මීරයේ සිදු වූ ත්රස්ත ප්රහාරයට එරෙහිව කොළඹ පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ‘අපේ පරම්පරාවේ පක්ෂය’ ලෙස හඳුන්වන කණ්ඩායමක් විරෝධතාවක් පැවැත්වූහ.