තමන්ට විරුද්ධව තීන්දු දෙනකොට පාර්ලිමේන්තු වරප්රසාදවලට මුවාවෙලා උසාවියට අපහාස කරනවා – අධිකරණ සේවා සංගමය විජේදාසට උත්තර දෙයි
අපක්ෂපාතී විනිසුරුවන් අපකීර්තියට පත්කිරීමේ අඛණ්ඩ උත්සාහයක් නිරීක්ෂණය වන බව ශ්රී ලංකා අධිකරණ සේවා සංගමය පවසයි. මෑතකදී අධිකරණයට එරෙහිව පාර්ලිමේන්තුවේදී කරන